සත්‍ය, සමගිය සහ සංහිඳියාව සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීමට අදාළ පාර්ශ්වකරුවන්ගේ කතිකාවක් කොළඹදී
සත්‍ය, සමගිය සහ සංහිඳියාව සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීම වෙනුවෙන් යෝජිත නීති සම්පාදනය පිළිබඳව සාකච්ඡා කිරීමට සත්‍ය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය සඳහා වූ අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) විසින් සංවිධානය කළ පාර්ශ්වරුවන්ගේ කතිකාවක් පසුගියදා කොළඹ දි පැවැත්විණි. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්…