ලෝක බලවතුන් ඉරණම ලියා දෙන තෙක් නොඉඳ තමන්ගේ ගමන් මඟ සකසා ගැනීමට ඉන්දු සයුර ආශ්‍රිත රටවලට පුළුවන්
ඉන්දීය සාගර සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වමින් ජනපති අවධාරණය කරයි ගෝලීය බලවතුන් තම ඉරණම තීරණය කරන තෙක් බලා නොසිට තමන්ගේ ගමන් මඟ සකසා ගැනීමට ඉන්දීය සාගරය ආශ්‍රිත රටවලට හැකියාව පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. ජනපතිවරයා මේ බව ප්‍රකාශ…