පන්නිපිටියේ නිමි ඇඳුම් ගබඩාවක් ගින්නෙන් අළු
පන්නිපිටිය, මහල්වරාව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවකට අයත් රෙදිපිළි ගබඩාවක (12) අලුයම ඇතිවූ ගින්නකින් ගබඩා කර තිබූ නිමි ඇඳුම් විශාල තොගයක් ගිනිගෙන විනාශ වී ඇති බව මහරගම පොලිසිය පැවසීය. ගබඩාව පිහිටි ස්ථානයේ අවට පදිංචිකරුවන් හා ප්‍රදේශවාසීන් විසින් පොලිස් හදිසි…




