Local News

අසාධාරණ වෘත්තීය ක්‍රියාමාර්ග තරයේ හෙළා දකිනවා

මහජන නියෝජිතයන්ට චෝදනා කළ පමණින් රටක් ඉදිරියට ගෙන යෑමට නොහැකියි – විවෘත සහ වගකිව යුතු රජයක් සඳහා වූ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ජගත් කුමාර සුමිත්‍රාආරච්චි. ආර්ථික දුෂ්කරතා පැවැතියද රාජ්‍ය සේවකයන් සඳහා රුපියල් 10,000ක ජීවන වියදම් දීමනාවක් ලබාදීමට රජය කටයුතු…

ජනපති සහ ඊශ්‍රායලයේ ප්‍රවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරිය අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඊශ්‍රායලයේ ප්‍රවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය බ්‍රිගේඩියර් ජෙනරල් මිරි රෙගෙව් (Brig. Gen. Miri Regev) මහත්මිය අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය. හමාස් සටන්කාමීන් විසින් ප්‍රාණ ඇපයට ගත් ඊශ්‍රායල ජාතිකයන් ආපසු ගෙන්වා ගැනීමට ඊශ්‍රායලයට ශ්‍රී ලංකාවේ…

SL vs AFG T20 : පළමු T20 තරගය අද

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන T20 තරග‍ාවලියේ පළමු තරගය අද (17) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. ‍තරගය අද රාත්‍රී 7.00 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නවීකරණ කටයුතුවලින් අනතුරුව පැවැත්වෙන පළමු ජාත්‍යන්තර…

අද කාලගුණ නිවේදනය

අද (17) දිනයේ නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එසේම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 02.00න් පමණ පසු…

නාරම්මල වෙඩි තැබීමේ සිදුවීමට අදාළව පොලීසියෙන් මිලියන 200 ක වන්දි ඉල්ලා නඩුවක් ගොනු කරයි

නාරම්මල පොලීසියේ නිලධාරීයෙකු විසින් ලොරි රථ රියදුරෙකු වෙඩි තබා ඝාතනය කිරීම තුළින් සිදුවූ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් වන්දි ඉල්ලා පෙත්සමක් ගොනුකර තිබෙනවා. ඒ අනුව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු වග උත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 200ක වන්දියක් අයකර දෙන ලෙස…

ලබන සතියේ පාර්ලිමේන්තුව දින 3ක් රැස්වීමට තීරණය කෙරේ

ලබන සතියේ පාර්ලිමේන්තුව දින 3ක් රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබෙනවා. ඒ අනුව එළඹෙන 20, 21 සහ 22 යන දිනවල පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බවයි වාර්තා වෙන්නේ. පෙබරවාරි 22 වන බ්‍රහස්පතින්දා පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා අභාවප්‍රාප්ත…

ජනාධිපතිවරණය කල් දැමීමට ජනාධිපති ගත් තීරණය ව්‍යවස්ථාවට පටහැනි බව සෙනගල් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

සෙනගල් රාජ්‍යයේ ජනාධිපතිවරණය කල් දැමීමට ගත් තීරණය ව්‍යවස්ථාවට පටහැනි බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා. සෙනගල් රාජ්‍යයේ ජනාධිපතිවරණය එළැඹෙන පෙබරවාරි 25 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ අතර එරට වත්මන් ජනාධිපති මැකී සෝල් නියෝගයක් නිකුත් කරමින් එය දෙසැම්බර් මාසය දක්වා කල් දමා…

2024 LPL තරගාවලිය ජුලි මාසයේ පැවැත්වෙයි

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය එළෙඹෙන ජූලි පළමු වැනිදා ආරම්භ කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. ඒ අනුව එම තරගාවලිය ජුලි 1 වනදා සිට 21 වනදා දක්වා පැවැත්වෙන බවයි සඳහන් වන්නේ. මෙවර ද කණ්ඩායම් 5…

ජනාධිපති ධූරය අහෝසි කිරීමේ යෝජනාව බුදු සරණයි බෝඩ් එක ගහගෙන හොර හරක් ගෙනියනවා වගේ වැඩක් – ඩිලාන් පෙරේරා

ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා ආණ්ඩුව ගෙන එන යෝජනාව “බුදු සරණයි බෝඩ් එක ගහගෙන හොර හරක් ගෙනියනවා වගේ වැඩක්” බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා. ඒ අනුව මෙහි අරමුණ වන්නේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම නොව, රනිල් වික්‍රමසිංහට ජනතා ඡන්දයෙන්…

ඉර හඳ වගේ විශ්වාසයි වත්මන් ආණ්ඩුව මැතිවරණයෙන් පරාජය වෙනවා – නාලක ගොඩහේවා

ඉදිරි මැතිවරණයෙන් වත්මන් ආණ්ඩුව පරාජයට පත්වන බව ඉර හඳ මෙන් විශ්වාස බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා පවසනවා. ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණය ජය ගන්නේ විපක්ෂයේ සිටින සමඟි ජන බලවේගය හෝ ජාතික ජන බලවේගය යන කණ්ඩායම් දෙකෙන් එක් කණ්ඩායමක් බවයි මාධ්‍ය වෙත…