ලංකාව ඉන්දියාවේ කොටසක් යැයි කියූ හරීන්ගේ ප්‍රකාශය ආණ්ඩුවේ නිල මතයද කියා ප්‍රකාශ කළ යුතුයි – විමල්
ලංකාව ඉන්දියාවේ කොටසක් යැයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කළ ප්‍රකාශය කැබිනට් මණ්ඩලයේ සාමූහික මතය දැයි මන්ත්‍රී විමල් පාර්ලිමේන්තුවේදී (20) ප්‍රශ්න කළා. එසේ නැතිනම් එය ආණ්ඩුවේ නිල මතයද, ඔහුගේ පෞද්ගලික මතයද යන්න හෙළි කළ යුතු බවත්, තමන් නියෝජනය කරන රට සම්බන්ධයෙන් එවැනි…