Category Local News

තව සතියකින් බැසිල් ඇවිත් සංවිධානය කරයි – මහින්ද

ඉදිරියේදී මැතිවරණයට මුහුණදෙන ආකාරය සම්බන්ධයෙන්  (26) දිනයේ සාකච්ඡා කළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. තවත් සතියකින් දෙකකින් පමණ බැසිල් රාජපක්ෂ දිවයිනට පැමිණෙන බවත්, ඉන් අනතුරුව සංවිධානය කිරීම් සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.…

ග්‍රහලෝකාගාරය හෙට සිට මාර්තු 12 දක්වා වසා දැමේ

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය හෙට සිට දින කිහිපයක් වසා දැමීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව,  (27) සිට මාර්තු මස 12 වනදා දක්වා ග්‍රහලෝකාගාරය වසා දැමෙන බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ. ග්‍රහලෝකාගාරයේ ප්‍රක්ෂේපණ යන්ත්‍රවල අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්…

එළඹෙන ජනාධිපතිවරණයේදී කතාවලට සහ ජනරැළිවලට රැවටෙන්න එපා – පාඨලී

ජනාධිපතිවරණයට නිසි කලට පවත්වන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා. එළඹෙන ජනාධිපතිවරණයේදී කතාවලට සහ ජනරැළිවලට නොරැවටී, දැන උගත් ලෙස හොඳට කල්පනා කර බලා කටයුතු කළ යුතු බවයි මන්ත්‍රීවරයා සඳහන්…

රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නෑ කියලා ජුලි මාසය වෙනකම් කියන්නේ නෑ – ගම්මන්පිල

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ජනාධිපති අපේක්ෂකයෙක් ලබාගන්නා ලද අඩුම ඡන්ද සංඛාව ලබාගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා. ඒ අනුව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව ජූලි මාසය වන තෙක් ප්‍රකාශ නොකරනු ඇති බවයි…

රනිල්ට ඓතිහාසික ජයක් ලබාදීමට මහජනතාව පෙළ ගැසෙමින් ඉන්නවා – වජිර

ඉදිරි ජනාධිපතිවරණයෙන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඓතිහාසික ජයක් ලබාගන්නා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා. ජනාධිපතිවරණය පවත්වන බවට මේ වන විටත් ප්‍රකාශයට පත්කර ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ. මහජනතාව විසින් ඔහුට ඓතිහාසික ජයක්…

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයට

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ වැඩබලන පොලිස්පති දේශබන්දු ටී.එම්.ඩබ්ලිව්.ඩී. තෙන්නකෝන් නව පොලිස්පති ලෙස පත් කර තිබේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඇ.(1) හා 61 ඉ.(ආ) වන ව්‍යවස්ථාවන්හි විධිවිධාන ප්‍රකාරව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පැවරී ඇති බලතල අනුව මෙම පත්කිරීම…

කඳුරට දෙමළ ජනතාවගේ ප්‍රශ්න දෛනික වැටුපට සීමා කරන්න එපා

ජනතා ප්‍රශ්න විසඳීමට අවබෝධතා ගිවිසුම් අවශ්‍ය නැහැ. මෙම වසරේ ජල ගාස්තු වැඩි වීමක් නැහැ- ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන්. කඳුරට දෙමළ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න දෛනික වැටුපට සීමා නොකළ යුතු බවත් ඔවුන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම…

මත් ජාවාරම්කරුවන් මඩින්න අලුත් වැඩක්

යුක්තිය මෙහෙයුමින් හදුනාගත් මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන්, ස්වකැමැත්තෙන් මත් ද්‍රව්‍ය මෙරටින් තුරන්කිරීමේ සහයකයින් ලෙස දායකත්වය ලබා ගැනීමේ නව වැඩ සටහනක් කහටගස්දිගිලිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඊ .එස් .අබේසේකර ආරම්භ කර ඇත. ඒ අනුව කහටගස්දිගිලිය නගරයේ මත් කුඩු, මත් පෙති ඇතුලු විවිධ…

කැලණියේ මහා ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු අත්අඩංගුවට

කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු, කැලුම් මුදන්නායකව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ සිදුවු නවක වධය සිදුවීමක් සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. ඔහු කටුනායක ගුවන්තොටුපොළින් විදෙස් ගතවීමට උත්සාහ දැරීමේ දී මෙලෙස…

වැටුප් වැඩි කිරීම පිළිබඳ​ව ශ්‍රී ලංකා මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක වැටුප් සංශෝධනය අරභයා සමාජය තුළ ඇතිව ඇති විවේචනාත්මක කතිකාවත අතිශයින්ම ඒකපාර්ශවී​ය මෙන්ම කරුණු නිසියාකාරව නොදැන හෝ පෞද්ගලික න්‍යාය පත්‍ර මත ගෙන එන ලද්දක් වන බව ශ්‍රී ලංකා මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ අනුව…