Category Local News

අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙක් STF සමඟ වෙඩි හුවමාරුවකින් මරුට

මහබාගේ ප්‍රදේශයේ මස් කඩ හිමිකරුවෙකු ඝාතනය කිරීමේ සිදුවීමට සහ තවත් අපරාධ රැසකට අවශ්‍යව සිටි හිටපු හමුදා සෙබළෙක් සූරියවැව ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය සමග ඇති වූ ගැටුමකින් මියගොස් තිබෙනවා. මියගිය පුද්ගලයා සුරියවැව ප්‍රදේශයේ ආඩිගම වැව අසල වාඩියක සැඟවී සිටින…

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සාමාජිකයින් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කමිටුව අතර සාකච්ඡාවක් අද

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සාමාජිකයින් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කමිටුව අතර සාකච්ඡාවක් අද (28) පැවැත්වීමට නියමිතව තිබෙනවා. යෝජනා කළ දීමනාව සම්බන්ධයෙන් වැය වන මුදල් ප්‍රමාණය ගණනය කිරීම හා එම දීමනා ගෙවීමේ හැකියාව පිළිබඳව වාර්තාවක් සකස් කරමින් පවතින බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති…

සරසවි අනධ්‍යයන සේවකයින් සංකේත වැඩ වර්ජනයක

විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල අද (28) සහ හෙට (29) සංකේත වැඩ වර්ජනයක නිරත වන බව වාර්තා වනවා. වැටුප් විෂමතා ගැටලුව මුල් කරගනිමින් ඔවුන් මෙලෙස වැඩ වර්ජනයක නිරත වන බවයි වාර්තා වෙන්නේ.

විදුලි ගාස්තු අඩු කිරීම ගැන තීරණයක් ගැනීම සඳහා මහජන උපයෝගිතා කොමිසම අද රැස්වෙයි

විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ සංශෝධිත විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සලකා බලා අවසන් තීරණයක් ගැනීම සඳහා මහජන උපයෝගිතා කොමිසම අද (28) . එහිදි විවිධ පාර්ශව වලින් ඉදිරිපත් කළ අදහස් හා යෝජනා ද සැළකිල්ලට ගන්නා බවයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ. අමාත්‍ය…

හිටපු මුදල් ඇමති රොනී ද මැල් අභාවප්‍රාප්ත වෙයි

හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන රොනී ද මැල් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඒ මහතා 99 හැවිරිදි වියේ පසුවූ බවයි සඳහන් වෙන්නේ. 1977 සිට 1988 දක්වා මුදල් කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා වූ රොනී ද මැල් නිදහස් වෙළෙඳ ආර්ථිකය ශ්‍රී ලංකාවට හඳුන්වාදීමේ…

සංහිඳියාව තුළින් සංවර්ධනය උදාකර ගැනීම රජයේ අරමුණයි

රට තුළ සංහිඳියාව ගොඩනැඟීම වෙනුවෙන් පසුගිය දෙවසර තුළ රජය සාධනීය පියවර රැසක් ගනු ලැබුවා. සංහිඳියාව කරා යන ගමනේදී ආගමික නායකයන්ට පුළුල් වැඩකොටසක් පැවරී තිබෙනවා – ජාතික අන්තර් ආගමික සමුළුව අමතමින් ජනපති පවසයි. ජාතිවාදය සහ ආගම්වාදය බැහැර කළ ලොව සියලු රටවල්…

කාන්තා ව්‍යවසායකත්වය බල ගැන්වීමට රජය පුළුල් වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා

රටේ ආර්ථිකය ගොඩනැඟීමේ දී කාන්තාවන්ට විශාල වැඩකොටසක් ඉටු කළ හැකියි – විශිෂ්ට ව්‍යාපාරික කාන්තාවන් අගයමින් ජනපති පවසයි. ඉදිරියේදී රට තුළ ඇතිවන ආර්ථික පරිවර්තනයට අනුගත විය හැකි කාන්තා ව්‍යවසායකයින් බිහිකිරිමට පියවර ගන්නා බවත්, ඒ සඳහා වන වැඩපිළිවෙළ මේ වන විට රජය…

ආසාදිත අපද්‍රව්‍ය කළමනාකරණ ජයිකා ව්‍යාපෘතියෙන් රෝහල් 15කට ප්‍රතිලාභ – සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (ජයිකා ) සමඟ එක්ව සිදු කරන ආසාදිත අපද්‍රව්‍ය කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියෙන් රෝහල් 15කට ප්‍රතිලාභ හිමි වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පැවැසීය. පුනර්ජනනීය බලශක්තිය නිපදවීම සඳහා රෝහල්වල පහසුකම් නැංවීමේ ව්‍යාපෘතියෙන් මෙරට ප්‍රධාන…

ශ්‍රී ලාංකික ජනතාව ජනපතිට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන දීමට පෙළ ගැසෙමින් සිටිනවා – එජාප සභාපති වජිර අබේවර්ධන

ජාතික නායකයකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලංකා ඉතිහාසයේ වාර්තාගත ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් නැවත ජනාධිපති ධුරයට පත්වෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසීය. එය දේශපාලනයෙන් තොර ක්‍රියාවලියක් බවද කීය. ගාල්ල, කෝන්ගහ ක්‍රෙසන්ට් ක්‍රීඩා සමාජය විසින් පසුගිය…

PET ප්ලාස්ටික් බෝතල් කිලෝ 5කට වඩා එකතු කර දෙන බාලදක්ෂයන්ට පදක්කමක්

පරිසර දූෂණයට බලපාන ප්ලාස්ටික් බෝතල් එක් රැස්කර බාලදක්ෂයන්ගේ කර පලඳනාව සකස් කිරීමේ A step towards nature ව්‍යාපෘතිය ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සාමයේ පණිවිඩකරුවන්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කෙරේ. මේ ව්‍යාපෘතියට සහභාගි වී PET ප්ලාස්ටික් බෝතල් කිලෝ ග්‍රෑම් 5කට වඩා වැඩියෙන් එක්රැස් කර…