Category Local News

ජන­පති අපේ­ක්ෂ­ක­ත්ව­යට හරිනි අම­ර­සූ­රිය සුදු­සුයි

අනුර කුමාර දිසා­නා­ය­කට භයා­නක, කිලිටි අතී­ත­යක් තිබෙන බව හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රීනි හිරු­ණිකා ප්‍රේම­චන්ද්‍ර පැව­සු­වාය. ජාතික ජන බල­වේ­ගයේ හරිනි අම­ර­සූ­රි­යට හොඳ දේශ­පා­ලන ගම­නක් තිබෙන හෙයින් ඇය ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­ත්ව­යට සුදුසු යැයි ද හිරු­ණිකා ප්‍රේම­චන්ද්‍ පැව­සු­වාය. (28) කොළඹ විපක්ෂ නායක කාර්යා­ලයේ පැවැති මධ්‍ය…

පරාටේ නීතිය අත්හි­ටු­වීම­ ගැන ව්‍යාපාරික ප්‍රජාවේ ප්‍රසාදය

පසු­ගිය වසර තුනක කාල­යක සිට පව­තින ආර්ථික පසු­බෑම හේතු­වෙන් අඩ­ප­ණවූ සුළු හා මධ්‍ය පරි­මාණ කර්මාන්ත සහ ව්‍යව­සා­ය­ක­යන්ට යළි හුස්ම ගැනී­මට ලැබුණු අගනා අව­ස්ථා­වක් ලෙස පරාටේ නීතිය ක්‍රියා­ත්මක කිරීම දෙසැ­ම්බර් 15 වැනිදා දක්වා අත්හි­ටු­වී­මට රජය ගත් තීර­ණය හැඳි­න්විය හැකි බව මෙරට…

කෝටි 2000ක විය­ද­මින් මාර්ග කිලෝ­මී­ටර 1500ක් ප්‍රති­සැ­ක­සීම අද අර­ඹයි

රුපි­යල් කෝටි දෙද­හ­සක විය­ද­මින් රට පුරා මාර්ග කිලෝ­මී­ටර 1500ක් ප්‍රති­සැ­ක­සීමේ ව්‍යාපෘ­තිය සෑම ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­ස­ය­ක­දීම අද (29) ඇරඹේ. පසු­ගිය වසර දෙක තුන තුළ කොවිඩ් – 19 වසං­ග­තය නිසාත් ආර්ථික අර්බු­දය නිසාත් සමස්ත රට තුළ මාර්ග පද්ධ­තිය බර­ප­තළ ලෙස අබ­ලන් වී…

ක්‍රීඩා ඇමති හා ක්‍රිකට් ක්‍රීඩකයින් අතර සාකච්ඡාවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර හමුවක් සිදුව තිබෙනවා. කොළඹ සංචාරක අමාත්‍යාංශයේ දී පැවැති මෙම හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් මුහුණ දෙන ගැටළු සහ අභියෝග පිළිබඳව සාකච්ඡා කෙරුණු බවයි අමාත්‍යවරයා පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.…

ජනාධිපතිවරණය නියමිත ආකාරයට පවත්වනවා – කථානායක

ජනාධිපතිවරණය නෛතිකවම දක්වා ඇති පරිදි නියමිත ආකාරයට පැවැත්වෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා. ඒ අනුව මහ මැතිවරණයද ලබන වසරේ අදාළ කාල සිමාවේ පැවැත්වෙනු ඇති බව ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය Siri Walt සමඟ පැවති සාකච්ඡාවකදී කථානායකවරයා ප්‍රකාශ කර තිබෙනවා.…

තරගය තියෙන්නේ ජාතික ජන බලවේගය හා සමගි ජන බලවේගය අතර, ආණ්ඩුව රේස් එකේ නෑ – ඩිලාන්

මැතිවරණ ඉතිහාසයේ පළමු වතාවට විපක්ෂයේ කණ්ඩායම් දෙකක් අතර තරගයක් නිර්මාණය වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා. ඒ අනුව මේ වනවිට තරගය නිර්මාණය වී තිබෙන්නේ ජාතික ජන බලවේගය හා සමගි ජන බලවේගය අතර බවත්, ආණ්ඩුව තරගය තුළ නොමැති බවයි…

කථානායකට එරෙහි විශ්වාසභංගයට ලංකා නිදහස් පක්ෂයේ සහාය

කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව විපක්ෂය ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට සහාය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා. පසුගියදා පාර්ලිමේන්තුවේදී මාර්ගගත සුරක්ෂිතතාව පිළිබඳ පනත සම්මත වීමෙන් පසු කථානායකවරයා ඊට අත්සන් තැබුවද එම පනතට ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශිිත සංශෝධන ඇතුළත්…

පාඨලී හා නිදහස ජනතා සභාව අතර හමුවක්

රටට ඔබින මනුෂ්‍යත්වයේ සන්ධානයක් නිර්මාණය කර ගැනීම සඳහා තවදුරටත් සාකච්ඡා කිරීමට නිදහස ජනතා සභාව සහ එක්සත් ජනරජ පෙරමුණ එකඟ වී තිබෙනවා. ඒ අනුව රට මුහුණ පා ඇති දැඩි අර්බුදයෙන් රට මුදා ගැනීම සඳහා මනුෂ්‍යත්වයේ සන්ධානයක් ගොඩනැගීම එක්සත් ජනරජ පෙරමුණේ අරමුණ…

උණුසුම් කාලගුණ තත්ත්වය අඩු වැඩි වශයෙන් මැයි මාසය වන තෙක් පවතීවි – කාලගුණ දෙපාර්තමේන්තුව

පවතින උණුසුම් කාලගුණ තත්ත්වය අඩුවැඩි වශයෙන් මැයි මාසය වන තෙක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මැයි මාසයේ නිරිත දිග සුළං ප්‍රවාහය දිවයින හරහා ස්ථාපිත වන තෙක් මෙම තත්ත්වය පවතිනු ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම…

නාමල් රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසුද කියලා එතුමම හිතන්න ඕනෙ – ජගත් කුමාර

ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ අපේක්ෂකයෙක් සිටින්නේ දැයි බරපතළ ලෙස ගැටලු සහගත බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසනවා. මෙහිදී මාධ්‍යවේදීන් ජනාධිපති අපේක්ෂකත්වය සඳහා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඔහුගෙන් විමසා සිටි අතර එයට පිළිතුරු ලබාදුන් ජගත්…