ජපානයෙන් මෙරට ශ්‍රමිකයින්ට තවත් රැකියා අවස්ථා
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ජපානයෙන් කළ ඉල්ලීමක් අනුව ජපානයේ ගොඩනැගිලි පිරිසිදු කිරීමේ වෘත්තීය රැකියා අවස්ථා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට විවෘත වී තිබෙනවා. ඒ අනුව එම ශ්‍රමිකයින් තෝරාගැනීම සදහා වන පරීක්ෂණ මෙම වසරේ ජුනි මාසයේදී ආරම්භ වන බවයි මනුෂ…




