තායිලන්ත බෞද්ධ කණ්ඩායමේ මූල්‍ය පරිත්‍යාගය ‘කඳුළක් පිස දමමු’ ව්‍යාපෘතියට යොදවන ලෙස ජනපතිගෙන් උපදෙස්
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරි ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන්වහන්සේ සහ තායිලන්ත ජාතික බෞද්ධ බැතිමතුන් පිරිසක් (29) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවූ අතර එහිදි ඇමරිකානු ඩොලර් 50,000ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරන ලදී. එම පරිත්‍යාගය මෙරට ඉතා අසරණ තත්ත්වයේ පසුවන ජනතාවට…




