Category Local News

මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අද අමාත්‍ය මණ්ඩලය හමුවට

මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අද (04) අමාත්‍ය මණ්ඩලය හමුවට කැඳවා තිබෙනවා. මහ බැංකු සේවකයින් විසින් පසුගියදා වැටුප් වැඩි කර ගැනීමට කටයුතු කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් බොහෝ පාර්ශවවල විවේචන එල්ල වී තිබුණා. පවතින ආර්ථික අර්බුදකාරී තත්ත්වය හමුවේ මහ බැංකු නිලධාරීන්…

අලුත් ආර්ථිකයක් වෙනුවෙන් අලුත් නීති පද්ධතියක් ගෙන එනවා

පසුගිය මාස 14 තුළ නව නීති 42ක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තා. තවත් නීති 62 ක් ඉදිරියේ දී පාර්ලිමේන්තුවට. රට දියුණු කිරීමට නම් ලෝකය පිළිගන්නා නීති අවශ්‍යයි. පොදූ මූල්‍ය කළමනාකරණ පනතක් සහ පොදු ණය කළමනාකරණ පනතක්. අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයට ද…

බෝරා ප්‍රජාවේ නායක ජනපති හමුවෙයි

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් (03) පස්වරුවේ පැජට් පාර පිහිටි ජනාධිපති නිල නිවසේ දී සිදු විය. මිලියනයකට අධික බෝරා ප්‍රජාවේ සාමාජිකයෝ ඉන්දියාව, පාකිස්ථානය, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව,…

ආනන්ද – නාලන්දා 94වැනි සුලෝහිත සංග්‍රාමය නැරඹීමට ජනපති එක් වෙයි

දිවයිනේ ප්‍රමුඛතම බෞද්ධ පිරිමි පාසල් ද්විත්වයක් වන ආනන්ද සහ නාලන්දා විද්‍යාල අතර කොළඹ SSC පිටියේ දී පැවැත්වෙන 94 වැනි “සුලෝහිත සංග්‍රාමය” වාර්ෂික මහා ක්‍රිකට් තරඟය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහද (03) පස්වරුවේ එක් විය. දිවංගත ආචාර්ය එන්. එම්. පෙරේරා අනුස්මරණ අභියෝග…

“ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන 2024/25” සඳහා අයදුම්පත් කැඳවීම ඇරඹෙයි

කලාප / පළාත් අධ්‍යාපන කාර්යාල වෙත හා සියලුම විදුහල්පතිවරුන් වෙත විශේෂ චක්‍රලේඛයක්. අයදුම්පත හා උපදෙස් පත්‍රිකාව ජනාධිපති අරමුදලේ නිල ෆේස්බුක් පිටුවෙන්. විවිධ ආර්ථික දුෂ්කරතා හමුවේ අධ්‍යාපනය ලබන පාසල් සිසු දරුවන්ට දිරියක් ලබාදීමේ අරමුණින් ශිෂ්‍යාධාර ලබාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ…

අස්වැසුම ප්‍රතිලාභ ලක්ෂ 15කට ගෙවා අවසන් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ

අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන යටතේ ප්‍රථමයෙන්ම තෝරා ගත් ලක්ෂ විස්සක ප්‍රතිලාභීන් සංඛ්‍යාවෙන් ලක්ෂ පහළොවකට මේ වන විට ප්‍රතිලාභ ගෙවා අවසන් බවත්, ඉතිරි ප්‍රතිලාභීන්ට ඉදිරි මාස කිහිපයේදී ප්‍රතිලාභ ගෙවා අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.…

අවිධිමත් ණය දෙන ආයතන සඳහා නියාමනයක් එන තුරු ඒ ජනතාවගේ ණය වාරික ලබාගැනීම නවත්වන්න – නව ජනතා පෙරමුණේ පක්ෂ නායක සුගීෂ්වර බණ්ඩාර

ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක අවිධිමත් ණය දෙන ආයතනවල ක්‍රියාකාරකම් නිසා අඩු ආදායම්ලාභී දුප්පත් ජනතාවගේ දේපොළ සහ ජීවිත අවදානමකට ලක්වී ඇති බවත්, අවිධිමත් ණය දෙන ආයතන සඳහා නියාමනයක් එනතුරු ඒ ජනතාවගේ ණය වාරික ගැනීම නවත්වන ලෙසත් නව ජනතා පෙරමුණේ පක්ෂ නායක සුගීෂ්වර…

ආර්ථිකය ගොඩනඟන ජනපතිගේ වැඩ පිළිවෙළ බෝරා ආධ්‍යාත්මික නායකයාගේ පැසසුමට

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ බෝරා ප්‍රජාවේ ආධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමාගේ ඇගයීමට ලක් විය. මේ බව ප්‍රකාශ කෙරු‍ණේ ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තු මා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ…

බලය ගන්නයි රැකගන්නයි ජවිපෙ ඕනෑම ජඩ වැඩකට සූදානම් – ඇමැති ප්‍රසන්න රණතුංග

පොහොට්ටුව ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ නම් ඔහු වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට වඩා අති දක්ෂයකු විය යුතු බවත්, යම් හෙයකින් දුර්වල අපේක්ෂකයකු ඉදිරිපත් කළොත් තම පක්ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට සිදු වන බවත් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, ඇමැති ප්‍රසන්න රණතුංග පැවැසීය.…

වාරිමාර්ග ඇමැතිනිය වයඹ ඇළ ව්‍යාපෘතියේ ඉදිකිරීම් නිරීක්ෂණයට

වයඹ පළාතට ජලය ගෙන යන වයඹ ඇළ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා වාරිමාර්ග, වනජීවී සහ වන සංරක්ෂණ ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි (02) දඹුල්ල වෑමැඩිල්ල ජලාශය සහ දේවහූව ප්‍රදේශයේ සංචාරයක නිරත විය. පළමුව වෑමැඩිල්ල ජලාශයට ගිය ඇමැතිවරිය පසුව දැනට ඉදිකිරීම් අවසන්…