CEYPETCO ඉන්ධන මිල සංශෝධනය කෙරේ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව සංශෝධනය වූ මිල සහ නව මිල පහතින්. මිල අඩු වූ ඉන්ධන: * පෙට්‍රල් 95 – රු. 9 කින් (නව මිල…
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව සංශෝධනය වූ මිල සහ නව මිල පහතින්. මිල අඩු වූ ඉන්ධන: * පෙට්‍රල් 95 – රු. 9 කින් (නව මිල…
පෑලියගොඩ පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට (04) කොළඹ මහාධිකරණය මරණ දණ්ඩනය නියම කර තිබෙනවා. 2005 වසරේ පෑලියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවකුට පහර දී මරණයට පත් කිරීමේ චෝදනා වලට වරදකරුවන් කරමින් මෙලෙස මරණ දණ්ඩනය ලබා දී ඇති බවයි…
බැසිල් රාජපක්ෂ මෙරටට පැමිණි පසු ගන්නා තීන්දු සමග ඉදිරියට කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන පුවත් සාකච්ඡාවකට සහභාගි වෙමින් පවසා සිටියා. ජනාධිපති අපේක්ෂකයන් දැන් වැඩි වී බවත්, මුලින් මහ මැතිවරණයක් පැවැත්වුවහොත් මේ පක්ෂවල…
ජනතාව සිටින්නේ බරපතළ පීඩනයකින් බවත්, ඉන් මිදීමට කල හැක්කේ අරගලයක් බවත්, ජනතාව එකතු වී ඉදිරියට ඒම වැළැක්වීමට නොයෙක් පනත් මගින් උත්සාහ කරන බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසනවා. ‘කට වහන නීති එපා’ නම් වැඩමුළුවකදී ඔහු මේ අදහස්…
මෙරට පුරාවස්තු හා පුරාවිද්‍යා උරුමය, සොයා ගැනීම මෙන්ම ඒවා සංරක්ෂණය කර මතු පරපුරට දායාද කිරීම විධිමත්ව සිදු කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමඟ එක්ව නව පනතක් කෙටුම්පත් කිරීමට කටයුතු කරමින් සිටින බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පැවසීය.…
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ පිහිටි රක්ෂිතයක (04) දින දහවල් හටගත් ගින්නක් පාලනය කිරිමට හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවිමේ ඒකකයේ සේවකයින් සමත්විය. හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට යාබදව පිහිටි එම ඉලුක් සහිත රක්ෂිතයට කිසියම් පිරිසක් විසින් (04) දින…
විදුලි ගාස්තු අඩුකිරීම පිළිබඳව අද (04) පස්වරුවේ රැස්වී වැඩිදුරටත් සාකච්ඡා කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. විදුලි ගාස්තු සංශෝධනයට අදාළව ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෙතෙක් නිවැරදි ලෙස දත්ත ලබානොදීම නිසා ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට මහජන උපයෝගීතා කොමිසමට මෙතෙක් හැකිවී…
මියන්මාරයේ ත්‍රස්තවාදීන් යටතේ පාලනය වන සයිබර් අපරාධ කඳවුරේ සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් මුදාගත් බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා. ඒ අනුව සයිබර් අපරාධ කඳවුරේ සිටි ශ්‍රී ලාංකිකයින් 08 දෙනෙකුගෙන් යුතු පිරිසක් මෙලෙස මුදාගෙන ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙන්නේ.
හංවැල්ල, නිරිපොළ ප්‍රදේශයේ අද (04) දහවල් යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මන්නා රොෂාන් නැමැත්තාගේ සහෝදරයා සහ ඔහුගේ ගෝලයෙකු ගමන් කරමින් සිටි කැබ් රථයකට එලෙස වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි…
ලෝක ස්ථුලතා දිනය අද (04) දිනට යෙදී තිබෙනවා. තරබාරුබව විශාල ප්‍රශ්නයක් ලෙස මතුවෙමින් පවතින බවත්, මේ නිසා ඇතිවෙන ලෙඩ රෝග ප්‍රමාණය ද වැඩිවී ඇති බවයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන අදහස් පළ කළේ. ලෝක ජනගහනයෙන් බිලියන…