Category Local News

වත්කම් සහ බැරකම් ප්‍රකාශ නීතිය සංශෝධනය කෙරේ

ව නිලධාරි සහ පුද්ගල කාණ්ඩ ගණනාවක් නව නීතිය යටතට. සංශෝධිත ආකෘතිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ. 1988 අංක 74 දරන පනතින් සංශෝධිත 1975 අංක 01 දරන වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ පනත මඟින් දක්වා ඇති වත්කම්…

අන්තර්ජාල යෙදවුමක් ඔස්සේ සමරිසියන්ගෙන් මුදල් ගැරූ කණ්ඩායමක් මාට්ටු

අන්තර්ජාලයේ ඇති Ò Grindr Ò නම් යෙදවුමක් යොදාගනිමින් සමලිංගික පුද්ගලයින් ඇසුරට ඇල්මක් දක්වන් පුද්ගලයින් කූට ආකාරයෙන් පොළඹවා ගනිමින් ඔවුන්ගේ මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකන පුද්ගලයින් තිදෙනෙකු ගල්කිස්ස අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ (04) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය පැවැසීය. මීට…

වගාකරුවන්ට තත්ත්වයෙන් සහ ගුණත්වයෙන් ඉහළ තේ පොහොර අඩු මිලට දෙනවා -ඇමැති මහින්ද අමරවීර

රජයේ පොහොර සමාගම් දෙක නිෂ්පාදනය කරන තත්ත්වයෙන් සහ ගුණාත්මකභාවයෙන් ඉහළ තේ පොහොර වෙළෙඳපොළේ අලෙවි කරන මිලට වඩා අඩුවෙන් වගාකරුවන්ට දෙන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය. ඇමැතිවරයා මේ බව පැවැසුවේ පසුගියදා (01) ‘ස්ථාවර රටකට සැවොම එක…

ආගමික ස්ථානවල විදුලි ගාස්තුව 33%කින් පහළට

සමස්ත විදුලි ගාස්තුව 22%කින් අඩු වෙයි ඒකක 91-180 අතර පාරිභෝගිකයන්ට 24%කින් පහළට ඒකක 180ට වැඩි පාරිභෝගිකයන්ට 18%ක අඩුවීමක් දැනට පවතින විදුලි ගාස්තු ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර ඇති අතර ඒ අනුව ආගමික ස්ථානවල විදුලි ගාස්තුව…

දිඹුලාගල සෙල් ලිපිය එළැඹෙන මැයි සංචාරකයන්ට නැරඹීමට අවස්ථාව සලසන්න දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති, දිඹුලාගල රාහුලාලංකාර නාහිමි

ඓතිහාසික දිඹුලාගල කඳු මුදුනින් සොයා ගත් මෙරට විශාලතම අති දුර්ලභ සෙල් ලිපියේ ඉතිරි සියයට හැට පිටපත් කිරීමෙන් පසු ඒ තුළ ගැබ්වී ඇති අර්ථය රටට හෙළිදරව් කරන ලෙසත්, පසුව එම සෙල් ලිපිය දෙස් විදෙස් සංචාරකයන්ට නැරඹීමේ අවස්ථාව එළැඹෙන මැයි මාසයට සිදු…

බටඅත උද්‍යානයේ පැවැත්වෙන AgriTech-24 කෘෂි තාක්ෂණික ප්‍රදර්ශනය අදින් අවසන්

බටඅත කෘෂි තාක්ෂණික උද්‍යානයේදී පැවැත්වෙන AgriTech- 24 කෘෂි තාක්ෂණික ප්‍රදර්ශනය නැරඹීමට විශාල පිරිසක් පසුගිය තෙදිනේ පැමිණි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. පසුගිය 02 වැනිදා ආරම්භ වූ මෙම කෘෂි තාක්ෂණික ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි (05). මෙය පෙරවරු 10 සිට රාත්‍රි 07 දක්වා…

දියේ ගිලුණු පේරාදෙණිය සිසුවා මියයයි

නාවලපිටිය රෝහලේ සායනික පුහුණු කටයුතුවලට ගොස් සිටිය දී පසුගිය 23 දින මහවැලි ගංඟාවේ ගල්පොත්ත නමැති ස්ථානයේ නෑමට ගොස් දියේ ගිලුණු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ තෙවන වසරේ සිසුවා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (04) දහවල් මියගොස්…

සාමාන්‍ය පෙළ විෂයයන් ගණන හත දක්වා අඩු කරනවා – ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට දැනට පවතින විෂයන් සංඛ්‍යාව විෂයන් හත දක්වා අඩු කරන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය. ඉතිරි විෂයන් තුන සඳහා ප්‍රාදේශීය වශයෙන් සිසුන්ට ලබා දිය හැකි කර්මාන්ත හා පාරිසරික දැනුම ඇසුරින් ඇගැයීමකට ලක්…

ඉමියුනොග්ලොබියුලින් එන්නත් වංචාව සෞඛ්‍ය අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායකගේ රහස් ප්‍රකාශය හෙට

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක් ලබාදීමට සූදානම්ව සිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක ගේ එම ප්‍රකාශය ලබාගැනීම සඳහා හෙට (06) සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම…

විදුලි ගාස්තු 21.9% කින් පහළට

(4) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 21.9%කින් අඩු කිරීමට තීරණය කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. ඒ අනුව අද රැස්වූ මහජන උපයෝගීතා කොමිසම මෙම තීරණය ගත් බවයි එම කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ. ගාස්තු අඩුවන ආකාරය පහතින්.…