Category Local News

කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ විරෝධතාවට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර

කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් මේ වන විට විරෝධතාවක් ආරම්භ කර ඇති අතර එම විරෝධතාව සඳහා පොලීසියෙන් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඒ අනුව නිදහස් අධ්‍යාපනය – නිදහස් සෞඛ්‍යය ඇතුළු පොදු ජන අයිතීන් අහිමි කිරීමට එරෙහිව පෙළගැසෙමු…

මොන මැතිවරණයක් ආවත් අපි සූදානම් – මහින්ද

ඉදිරියේදී කුමන මැතිවරණයක් පැමිණියද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒ සඳහා සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. මෙහිදී මහ මැතිවරණය මුලින් පැමිණෙන බවට උදයංග වීරතුංග කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් තමන් නොදන්නා බවයි. එසේම…

වත්කම් සහ බැරකම් ප්‍රකාශ නීතිය සංශෝධනය කෙරේ

1988 අංක 74 දරන පනතින් සංශෝධිත 1975 අංක 01 දරන වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ පනත මඟින් දක්වා ඇති වත්කම් හා බැරකම් ප්‍රකාශ කළ යුතු නිලධාරීන් සහ පුද්ගල කාණ්ඩවලට අමතරව, 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ 80වන වගන්තිය මඟින්…

කොළඹ පිහිටි දුම්රිය ස්ථාන පිහිටි ගොඩනැගිලි වාණිජ මධ්‍යස්ථාන ලෙස වැඩි දියුණු කිරීමට රජයේ අවධානය

කොළඹ නගරය ආශ්‍රිතව ප්‍රධාන දුම්රිය ස්ථාන පිහිටි ගොඩනැගිලි වාණිජ මධ්‍යස්ථාන වශයෙන් වැඩිදියුණු කිරීමට අදාළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. වැල්ලවත්ත, බම්බලපිටිය, කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය යන දුම්රිය ස්ථාන මෙලෙස වැඩි දියුණු කිරීමේ ඉහළ විභවතාවත් බවතින බව 2023 වර්ෂයේ නොවැම්බර් මස 06…

රජයේ පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන් සඳහා දිවා ආහාර වැඩසටහනට කැබිනට් අනුමැතිය

රජයේ පාසල්වල 1-5 ශ්‍රේණිවල සිසුන් සඳහා ”පාසල් ආහාර වැඩසටහන” ක්‍රියාත්මක කිරිමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. සමස්ත පාසල් සිසුන් මිලියන 1.08ක් ආවරණය වන පරිදි දිවයිනේ අධ්‍යාපන කලාප 100ට අයත් පාසල් 7,902ක පාසල් ආහාර වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන අතර,එක් සිසුවෙකු සඳහා දිනක…

පාවෙන සූර්ය විදුලි බලාගාර ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය

ධාරිතාව මෙගාවොට් එක බැගින් වන පාවෙන සූර්ය විදුලි බල උත්පාදන නියමු ව්‍යාපෘති දෙකක් ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව ජලාශය මතුපිට සහ සෙවනගල කිරිඉබ්බන්වැව ජලාශය මතුපිට ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. කොරියා රජයේ සහ ශ්‍රී ලංකාවේ විදුලිබල හා බලශක්තිය අමාත්‍යාංශය අතර අත්සන්…

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව භාරදෙයි

කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව (05) පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න වෙත භාරදී තිබෙනවා. ඒ අනුව එම විශ්වාසභංග යෝජනාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 44 කගේ අත්සන් ලැබී ඇති බවයි සඳහන් වෙන්නේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන ව්‍යවස්ථාව…

ගාල්ල වරාය වාණිජ හා විනෝදාස්වාද වරායක් ලෙස සංවර්ධනය​ට කැබිනට් අනුමැතිය

ගාල්ල වරාය වාණිජ හා විනෝදාස්වාද වරායක් ‌ලෙස සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැති​ය හිමිව තිබෙනවා. ඒ අනුව ගාල්ල වරාය සංවර්ධන ව්‍යාපෘතියට සම්බන්ධ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම හා විනෝදාස්වාද කටයුතුවලට අදාළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්ව පදනම යටතේ…

Sri Lankan ගුවන් සමාගම පියවිය යුතු ඩොලර් මිලියන 510ක ණය මුදල රජයට පවරා ගැනීමට කැබිනට් අනුමැතිය

Sri Lankan ගුවන් සමාගම පියවිය යුතු ණය ඩොලර් මිලියන 510ක ණය මුදල රජයට පවරා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. ඒ අනුව ආයෝජකයෙකු පැමිණි පසු ලැබෙන මුදලින් අදාළ මුදල…

ජනාධිපතිවරණය තියන්නම ඕනෙ, හැබැයි ඊට ඉස්සෙල්ලා පාර්ලිමේන්තුව විසි​රෙව්වොත් මහ මැතිවරණය තියෙයි – බැසිල්

නිල වශයෙන් ජනාධිපතිවරණය පැවැත්විය යුතු වුවද, ඊට පෙ​ර පාර්ලිමේන්තුව විසුරුවා හැරියොත් මහ මැතිවරණය පැවැත්විය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා. මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේද, නැතහොත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය…