Category Local News

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට මාලදිවයිනෙන් තුති

ආරක්‍ෂක රාජ්‍යඅමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඊයේ (05) මාලදිවයිනේ ආරක්‍ෂක අමාත්‍ය මොහොමඩ් ගසාන් මඋමූන්ව එරට ආරක්‍ෂකඅමාත්‍යාංශයේ දී හමුවිය. මෙම හමුවේදී මාලදිවයින් ආරක්‍ෂකඅමාත්‍යවරයා විසින් රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මහතා ඇතුළු දූත පිරිස උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, මාලදිවයිනේ නිල සංචාරයක නිරත වීම පිළිබඳව…

ගම්මාන 86ක තැඹිලි පැළ 45,000ක් වගා කිරීමේ සැළැස්මක්

මෙරට තැඹිලි වගාව ව්‍යාප්ත කිරීමේ වැඩ පිළිවෙළක් සැකසීමට පොල් වගා කිරිමේ මණ්ඩලය විසින් පියවර ගෙන ඇත. ඒ අනුව දිවයිනේ තැඹිලි වගාවට සුදුසු ගම්මාන 86ක් තෝරා ගෙන ඇති අතර තැඹිලි ඵලදාවට හේතුවන කරුණු පරීක්ෂා කිරීමකින් පසුව මෙම ගම්මාන තෝරා ගෙන තිබීම…

2022 සිට වවුනියාවේ අලි ඇතුන් 68ක් මිය ගිහිං

2022 වසරේ සිට මේ දක්වා වවුනියාවේ විවිධ පළාත් වලින් අලි ඇතුන් 68ක් මියගොස් ඇතැයි වවුනියාව වනජීවී නිලධාරී කාර්යාලය ප්‍රකාශ කරයි. මෙම වන අලින්ගෙන් 41 ක්ම ගොවියන් විසින් සිදු කරණ ලද විදුලිය ඇදීම් හක්ක පටස් තැබීම් හා වෙඩි තැබීම් වලින් මියගොස්…

ඉදිරියේදී VAT බදු ප්‍රතිශතය තවත් පහළ දැමීමට හැකිවේවි – ජනපති

ඉදිරියේදී VAT බදු ප්‍රතිශතය තවත් පහළ දැමීමට හැකිවනු ඇති බවට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ අනුව අද (06) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, පොත්, පාසල් උපකරණ, සෞඛ්‍ය උපකරණ හා ඖෂධ යන ආදිය ද VAT…

පසුගිය මාස දෙක තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 341 ක් මරුට

මෙම වසරේ මුල් මාස දෙක තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 341 දෙනෙකු මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව පවසනවා. ඒ අනුව මෙම වසරේ ජනවාරි 01 වනදා සිට මාර්තු මස 01 වනදා දක්වා කාලය තුළ මාරක රිය…

අද රටේ සංචාරය කරන්නේ සහ විනෝද වෙන්නේ තෙල් ටිකක් හොයාගන්න බැරුව හිටපු ජාතියක් – ජනපති

අද වන විට ලබා ඇති ආර්ථික ප්‍රගතියේ ප්‍රතිඵල අද සමාජයේද දක්නට ලැබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ අනුව මේ වන විට පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරන ජනාධිපතිවරයා සඳහන් කළේ, අත්ට්‍රැක්ටරයේ සිට බස් රථය දක්වා ජනතාව අනුරාධපුර, ශ්‍රීපාදය, නුවරඑළියේ සංචාරය කරන…

බිත්තර සඳහා යළි උපරිම මිලක් පැනවීමට අවධානය

බිත්තර සදහා උපරිම සිල්ලර මිලක් පැනවීමේ ගැසට්ටුව පළ කිරීමට අදාල මිල ගණන් ඇතුළත් යෝජනාව මෙම සතිය තුළ පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට ඉදිරිපත් කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා වන පිරිවැය රුපියල් 30ක්…

අත්හිටවු බස්නාහිර පළාත් පාසල් විභාග අද යළි ආරම්භ වෙයි

තාවකාලිකව අත්හිටුවා තිබූ බස්නාහිර පළාතේ පාසල්වල 10 සහ 11 ශ්‍රේණිවල අවසාන වාර පරීක්ෂණ කටයුතු අද (06) දිනයේ සිට යළි පැවැත්වීමට නියමිතව තිබෙනවා. වාර විභාගයේ මෙතෙක් නොපැවැත්වූ විෂයන් සඳහා විභාග කටයුතු පැවැත්වීමට නියමිතව ඇති බවයි බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්ලමේන්තුව ප්‍රකාශ කළේ.…

විදේශිකයින්ට පහරදුන් දුම්රිය සේවකයින්ගේ වැඩ තහනම්

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියක සිටි සංචාරකයින් දෙදෙනෙකුට දුම්රිය සේවකයින් පිරිසක් පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සේවකයින් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. ඒ අනුව දෙවැනි ශ්‍රේණියේ දුම්රිය ස්ථානාධිපතිවරුන් දෙදෙනෙකුගේ සහ දුම්රිය නියාමකවරයෙකුගේ වැඩ තහනම් කළ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන්…

අරගලයේ නිරත වූ 13 දෙනෙකු අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කරයි

2022 වසරේ මහජන අරගලය අතරතු​ර පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතාවයේ නිරතව සිට අත්අඩංගුවට පත්ව, පසු​ව ඇපමත නිදහස්ව සිටි පිරිසක් නිදොස්කොට නිදහස් කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. එම සමයේ දී රටෙහි පැවැති තත්ත්වයන් සම්බන්ධයෙන් කථානායකවරයා දැනුවත් කිරීම සඳහා සංදේශයක් බාරදීමට…