අගලගල්ල කන්දේ කඳවුරු බැඳ ආපසු එද්දී ප්‍රපාතයකට වැටී අනතුරට ලක් වූ වයඹ සරසවියේ සිසුවා යුද්ධ හමුදාවෙන් බේරාගනී
වයඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසර සිසුන් දසදෙනෙකු (09) කෑගල්ල අලගල්ල කන්දේ රාත්‍රී කඳවුරු බැඳ ආපසු එමින් සිටිය දී එක් සිසුවෙක් ප්‍රපාතයකට ඇද වැටී අනතුරකට ලක්ව ඇත. ඒ පිළිබදව ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයට ලැබුණු තොරතුරකට අනුව සිද්දිය සැබැදිව 611…




