මව-පියා-දියණිය ගමන් ගත් ත්‍රීවීලරය බස් රථයේ ගැටෙයි මව මියගොස් දැරියට බරපතළයි
එකම පවුලේ මව, පියා හා තුන් හැවිරිදි දියණිය ගමන් ගත් ත්‍රිරෝද රථයක් හොරණ – පාණදුර මාර්ගයේ කුළුපන ප්‍රදේශයේදී ලංගම බස් රථයක් හා ගැටීමෙන් මව මියගොස් දැරිය හා පියා බරපතළ තුවාල ලබා ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය පවසයි. අනතුරින් මියගොස් ඇත්තේ බණ්ඩාරගම…