මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම බල රහිත කිරීමට පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පතක් ගෙන එනවා – උදය ගම්මන්පිල
මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම බල රහිත කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකු පනත සංශෝධනය කිරීම සඳහා පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා. ඒ අනුව අනාගයේ මෙවැනි ක්‍රියා සිදුවීම වැළැක්වීමටද මෙමගින්…