දිවයින පුරා තෝරාගත් රෝහල් ඉදිරිපිට අද විරෝධතා
දිවයින පුරා තෝරාගත් රෝහල් ඉදිරිපිට අද (12) උද්ඝෝෂණයේ නිරත වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් පවසනවා. ඒ අනුව අද දහවල් 12.00 ට අදාළ විරෝධතා ක්‍රියාත්මක කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ. වැටුප් වැඩි කිරීම…