Category Local News

SL vs BAN 3rd ODI : බංග්ලාදේශයට කඩුලු 4 ක ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර තීරණාත්මක තෙවන හා අවසන් එක්දින තරගය කඩුලු 4 කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා. ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය…

මානුෂීය ජනතා සන්ධානය මං ගොඩනගන්නේ මට ජනාධිපති අපේක්ෂකත්වය බලාගෙන නෙමෙයි – දයාසිරි

තමන් ගොඩනගන මානූෂීය ජනතා සන්ධානය යනු මනුෂ්‍යත්වය මත පදනම් වූ නව සංකල්පයක් බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා. පක්ෂ 18 කට වැඩි ප්‍රමාණයක් ලබන බදාදා මේ සඳහා එක්වන බවත්, ඒ හරහා රටට නව බලාපොරොත්තුවක් ලබාදීමට අපේක්ෂා කරන බවයි…

අපේ සිහිනය අලුත් ව්‍යවසායකයින් දස ලක්ෂයක් මේ රටේ බිහි කිරීම – සජිත්

නව ව්‍යවසායකින් දස ලක්ෂයක් බිහි කිරීම තම අරමුණ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. දැනුම කේන්ද්‍රීය ව්‍යවසායකත්වයක් පාසල් පද්ධතිය තුළ බිහි කිරීමට කටයුතු කරන බවයි ජන හමුවක් අමතමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ. ව්‍යාපාරයක් පටන් ගැනීමට අවශ්‍ය මූලික ප්‍රග්ධනය ලබාදීමට අපේක්ෂා…

විපක්ෂයේ පක්ෂ එකතුවෙන මහා සන්ධානය පෙළගැහෙන්නේ සජිත් ජනාධිපති කරවීම සඳහා – ඩිලාන්

මෙම මාසය තුළ විපක්ෂයේ බොහෝ පක්ෂ එකතු කර ගනිමින් මහා සන්ධානයක් නිර්මාණය කර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපති කරවීම සඳහා පෙළගැසෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා. මේ සඳහා විරුද්ධ පක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ එක් කිරීමට තමන් උත්සාහ කළද, සමහර…

ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණය තියන්නේ අස්ථාවර රජයක් නිර්මාණය කරන්න – රෝහණ බණ්ඩාර

ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර මහ මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නේ රට තුළ අස්ථාවර රජයක් නිර්මාණය කිරීමට බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර පවසනවා. ආණ්ඩුවේ බලය හා මුදල් භාවිතා කර මන්ත්‍රීවරු 30 ක් 40 ක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට මෙලෙස මහ මැතිවරණය…

පරදින බව දන්නා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා ජනාධිපතිවරයාට බලපෑම් කරමින් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අන්ත පරාජයක් ලැබූ විට පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලැබෙන ආසන සංඛ්‍යාව අඩුවන බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ. රාජ්‍ය බලය ඇති පක්ෂයට පාර්ලිමේන්තු මැතිවරණයදී යම් වාසියක් ලැබීම හේතුවෙන් ජනාධිපතිවරණයෙන් පසු ඔවුන්ට එය අහිමිවන නිසා ඊට පෙර…

රජය ලබාදුන් පොරොන්දුවලින් බහුතරයක් ඉටුකර අවසන්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු රජය විසින් ලබාදුන් පොරොන්දුවලින් අති බහුතරයක් මේ වන විටත් ඉටුකර අවසන් බව පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පැවසීය. ඉදිකරමින් පවතින පාලම් 162ක වැඩකටයුතු අවසන් කර එළඹෙන අගෝස්තු මාසයට පෙර ජනතා අයිතියට…

කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් වගා කළ සාර්ථක ගොවි මහතුන් දෙදෙනෙක් ජනපති හමුවෙයි

අක්කර භාගයක මිරිස් වගාවෙන් මාස නවයක් තුළදී රුපියල් මිලියන 12ක ආදායමක් ඉපැයූ අනුරාධපුර තිරප්පනේ පුලියන්කුලම ග්‍රාමයේ තරුණ ගොවි මහතෙකු වු බන්දුල මුණසිංහ  සහ අක්කරයක කොමඩු වගාවෙන් මාස දෙකකින් රුපියල් මිලියන4ක ආදායමක් ඉපැයූ ගල්කුලම ප්‍රදේශයේ පදිංචි බුද්ධික සුදර්ශන තරුණ ගොවි (18)…

පොලිතින් මලු නොගත්තොත් ලැබෙන දීමනාව

පොලිතින් මලු ලබා නොගන්නා පාරිභෝගිකයන්ට දීමනාවක් ලබාදීමට පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදී සුපිරි වෙළෙඳසල් හිමියන් කැමැත්ත පළකර තිබේ. ඒ අනුව එලෙස දෙන දීමනාවේ ප්‍රමාණය සම්බන්ධයෙන් අවසාන තීරණයකට පැමිණීම සඳහා සුපිරි වෙළෙඳසල් හිමියන් ලබන…

ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රයට එක්සත් රාජධානියේ විශේෂඥ සහයෝගය

ත්‍රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පත, මාර්ග ගත ආරක්ෂණ පනත, ඇතුළු ශ්‍රී ලංකාවේ සිදු වන නව නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබදව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ එක්සත් රාජධානියේ නීතිපති, රාජ නීතීඥ, වික්ටෝරියා ප්‍රෙන්ටිස් දැනුවත්…