ඩිල්ෂාන් මදුෂංකට IPL තරගාවලිය අහිමි වෙයි
බංග්ලාදේශ තරග සංචාරයේ දී පාදයක ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංකට එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා. ඒ අනුව ඔහු වෙනුවට 2024 IPL තරගාවලිය සදහා දකුණු අප්‍රිකානු යොවුන් වේග…