කටුනායක ගුවන් තොටුපළේ සිදුවීම ගැන අද විශේෂ සාකච්ඡාවක්
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ඊයේ (25) ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබෙනවා. ඒ අනුව අමාත්‍යාංශයේ පැවැත්වෙන සාකච්ඡාව සඳහා තමා ඇතුළු නියෝජිත පිරිසක් මෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කළමනාකාරිත්වය ද සහභාගි වීමට නියමිත…