දැඩි උණුසුම නිවමින් ප්‍රදේශ රැසකට වැසි
පවතින දැඩි උණුසුම්කාරී වතාවරණය තරමක් සමනය කරමින් දිවයින පුරා බොහෝ ප්‍රදේශ රැසකට (21) දිනයේ වැසි ලැබිණි. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් පැවසුවේ ඉදිරියේදී උණුසුම්කරී තත්ත්වය තවදුරටත් අවම වී වැසි තත්ත්වය පැවැතිය හැකි බවයි. ඒ අනුව උතුරු, නැඟෙනහිර, උතුරු මැද,…




