මිලියන 02ක ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමේ “උරුමය” වැඩසටහන මෙම ජූනි මාසය වන විට අවසන් කිරීමට ජනපතිගෙන් උපදෙස්
“උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ ජාතික වැඩසටහන මෙම ජූනි මාසය වන විට අවසන් කිරීමට තමා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. කුමන ජන කොටසකට අයත් වූවද සෑම පුරවැසියෙකුගේම සිහිනය ඉඩමක නීත්‍යානුකූල හිමිකම ලබා ගැනීම බව පෙන්වා…




