ගාසා තීරයට වහාම සටන් විරාමයක් ඉල්ලා අමෙරිකානු රාජ්‍ය ලේකම් ඊශ්‍රායලයට යයි
ගාසා තීරයට වහාම සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන ලෙස ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටීමට අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටොනි බ්ලින්කන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමුවීමට ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරිම සහ මානුෂීය…




