SL vs BAN 1st Test : බංගලාදේශ පළමු ඉනිම ලකුණු 188 කට සීමාවෙයි
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර දැන් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනයේදී බංගලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියළු දෙනා දැවී ලකුණු 188 ක් ලබාගැනීමට සමත් වුනා. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේ ලකුණු 92 ක් ඉදිරියෙන් පසුවනවා. බංගලාදේශය…




