Category Local News

ඇතැම් දේශපාලනඥයන් තම දේශපාලන අනාගතය පිළිබඳ සිතද්දි මම සිතුවේ රට ගැනයි – රනිල්

මෙරට ආර්ථික ප්‍රකෘතිය උදාකරගත හැක්කේ නව ආර්ථික ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළක්  තුළින් පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අප අත්විඳී පිඩාවන් මතු පරපුරට උරුම වීමට ඉඩ නොතබා රජයේ වැඩපිළිවෙළට සහාය ලබාදීම සියලුදෙනාගේ වගකීම බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. එසේම…

57 වන අලුත් සහල් මංගල්‍යය අප්‍රේල් 06 පැවැත්වෙයි

වාර්ෂිකව පවත්වාගෙන එනු ලබන අලුත් සහල් මංගල්‍යය මෙවරත් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අලුත් සහල් මංගල්‍යය අප්‍රේල් මස 06 දින ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස පැවැත්වෙන බවයි එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ.එම්. එච්.…

පාස්කු ප්‍රහාරය ගැන ප්‍රකාශය කළේ සති තුනකට පෙර මට ලැබුණු තොරතුරක් අනුව – මෛත්‍රී

පාස්කු ප්‍රහාරය ගැන සති තුනකට පෙර තමාට ලැබුණූ තොරතුරක් අනුව තමා විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එවැනි ප්‍රකාශයක් සිදුකළ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. අධිකරණකින් තමාට නියෝගයක් ලැබුණහොත් රහසිගත ප්‍රකාශයක් ලබාදීමට සූදානමින් සිටින බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා…

ඉන්දියාවේ ලොකු ලූනු අපනයන තහනම දීර්ඝ කෙ​රේ

ලොකු ලූනු අපනයනය කිරීම සඳහා ඉන්දියාව විසින් පනවා ඇති තහනම නැවත දැනුම් දෙන තුරු දීර්ඝ කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා. මිල ඉහළ යාම පාලනය කිරීමට සහ දේශීය වෙළෙඳපොළ තුළ ලොකු ලූනු තොග පවත්වාගෙන යාමේ අරමුණින් එම තීරණය ගෙන ඇති…

මැදින් පුර පසළොස්වක පෝය දිනය අදයි

ශ්‍රී සම්බුද්ධ ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ මැදින් පුර පසළොස්වක පොහොය අද(24)යි. ඉන් වැදගත්ම සිදුවීම වන්නේ බුදුරජාණන් වහන්සේ සිය පියාණන් වූ සුද්ධෝදන රජු සහ ශාක්‍ය වංශික ඥාතීන් දැකීමට මහාසංඝයා වහන්සේ සමග කිඹුල්වත්නුවර බලා වැඩම කරවීමයි. සිංහල මාස ක්‍රමයට…

ලොව පළමු වරට මොළයට චිප් එකක් බද්ධ කළ පුද්ගලයා මනසින් වැඩ කිරීම අරඹයි

ලොව පළමු වරට මොළයට චිප් එකක් සාර්ථකව සවි කිරීමේ සැත්කමට ලක්වූ පුද්ගලයා තම මනසින් ඔන්ලයින් චෙස් ක්‍රීඩාවේ නිරත වී තිබේ. ප්‍රකෝටිපතියෙකු වන ඉලෝන් මස්ක් විසින් ආරම්භ කළ නියුරාලින්ක් ආයතනය විසින් පළමු වරට සාර්ථක ලෙස මිනිස් මොළයට චිප් එකක් සවි කිරීම…

ජපා­නය ඔකි­නාවා දූපතේ යුද නෞකා නාශක මිස­යි­ල­යක්

ජපා­න­යට අයත් දූපත් සමූ­හ­යට අයත් ඔකි­නාවා දූපතේ යුද නෞකා නාශක මිස­යි­ල­යක් ස්ථාපිත කිරී­මට ජපාන රජය පිය­වර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දකුණු චින මුහුදේ ඉහළ යමින් පව­තින චීන ක්‍රියා­කා­ර­කම් හේතු­වෙන් ජපාන රජය මේ පිය­වර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත්…

කැන­ඩාවේ රෝහ­ල­කදි මාරු වූ දරු දෙදෙනා වසර 70කට පසු සැබෑ ඥාතීන් අත­රට

කැන­ඩාවේ මැනි­ටොබා ප්‍රාන්ත රෝහ­ලක එකම දිනයේ උපත ලැබූ දරු­වන් දෙදෙ­නකු වැර­දී­ම­කින් එකි­නෙ­කාගේ මවුව­රුන් අතර මාරු වීමේ පුව­තක් වසර 70කට පසු අනා­ව­ර­ණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ වන විට මහලු වියේ පසු­වන මේ පුද්ග­ල­යන් දෙදෙනා දශක ගණ­නා­වක් සිය ජීව…

බදු පැහැර හැරී­මෙන් පාකි­ස්තා­න­යේ වාර්ෂි­ක පාඩුව රුපි­යල් ට්‍රිලි­ය­න­යක්

පාකි­ස්තාන රජය දැඩි ආර්ථික අර්බු­ද­ය­කට මැදිවී සිටි­යදී එරට විවිධ ක්ෂේත්‍ර­වල ජාවා­ර­ම්ක­රු­වන් බදු ගෙවීම් මග හරි­මින් සිය ව්‍යාපාර පව­ත්වා­ගෙන යන බවට එරට ආදා­යම් කාර්යාංශ වාර්තා­ව­කින් හෙළි වී ඇතැයි වාර්තා වේ. එරට ආර්ථික විද්‍යා­ඥ­යන්ට අනුව බදු ගෙවීම් පැහැර හැරීම හේතු­වෙන් පාකි­ස්තාන රජ­යට…

කෘත්‍රිම බුද්ධියෙන් නිමැවුණු ප්‍රථම චීන ටෙලිනාට්‍යය ප්‍රේක්ෂකයන් හමුවට

කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් නිපදවන ලද ‘චීන ජන ප්‍රවාද’ නමැති කෙටි ටෙලිනාට්‍යය විකාශය කෙරේ. සම්පූර්ණයෙන් ම කෘත්‍රිම බුද්ධි තාක්ෂණය මගින් නිමැවුණු ප්‍රථම චීන ටෙලිනාට්‍යය මෙයයි. මාර්තු 21 වැනිදාට යෙදී තිබුණු, චීන මාධ්‍ය සමූහයේ 6 වැනි සංවත්සරය නිමිත්තෙන්, (22) එය විකාශය කෙරිණ.…