ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරික්ෂණ මාර්තු 13 සිට
නව ග්‍රාම නිලධාරීන් බඳවාගැනීමේ සම්මුඛ පරික්ෂණ ලබන මාර්තු 13 වනදා සිට දින තුනක් සිදුකරන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත පවසනවා. ඒ අනුව මෙම සම්මුඛ පරික්ෂණ 13, 14 සහ 15 යන තෙදින තුළ පැවැත්වෙන බවයි ඔහු පවසා සිටින්නේ. පසුගිය…