අධිවේගී මාර්ග ජාලය Sahasya Investment Ltd ආයතනයට පැවරීමට කැබිනට් අනුමැතිය
මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ දැනට ක්‍රියාත්මක වන අධිවේගී මාර්ග Sahasya Investment Ltd වෙත පැවරීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබෙනවා. අධිවේගී මාර්ග ජාලය, අධිවේගී මාර්ග සතු ඉඩම්, අධිවේගී මාර්ග ණය (දේශීය) සහ අදාළ කාර්ය මණ්ඩල වඩාත් වානිජමය වශයෙන් කළමනාකරණය කිරීමට හැකිවන පරිදි…




