දෙවැනි ටෙස්ට් තරගයේ සංචිතයට ශකීබ් අල් හසන් කැඳවයි
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන බංග්ලාදේශ සංචිතය නම් කර තිබෙනවා. සංචිතය සදහා වසරකට පමණ පසු තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන් නම් කර තිබීම විශේෂත්වයක්. ශකිබ් අවසන් වරට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර…




