හැමවිටම විරෝධතා දක්වන පිරිසක් ගැන අධිකරණ ඇමති කියයි
මේ රටේ තියන කුහක දේශපාලන සංස්කෘතිය තුළතරුණ තරුණියන්ට උගන්වලා වෘත්තිකයො බවට පත්කරන්න හදනකොට හැම වෙලාවෙම විරෝධතා දක්වන පිරිසක් අප රටේ සිටින බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි. ඇමතිවරයා මෙම අදහස් පලකලේ…