ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරමින් දේශීය යන්ත්‍රණයක් ඔස්සේ ශ්‍රී ලංකාව ප්‍රගතිය කරා ගමන් කරනවා
ස්විට්සර්ලන්තයේ ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හා තානාපතිනි හිමාලි අරුණතිලක රටේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් සහ ආයතන සැමවිටම ස්ථාවරව පවතින බව සහතික කරමින් දැනටමත් ස්ථාපිත දේශීය යන්ත්‍රණයක් ඔස්සේ හරහා ප්‍රගතිය හඹා යෑමට කැපවී සිටින බව ශ්‍රී ලංකාව ජගත් මානව හිමිකම් කවුන්සිලය හමුවේ…