35 වැනි ලක්ස්-සරසවිය සිනමා සම්මාන උලෙළ උත්කර්ෂවත්ව
2019 වසරේ හොඳම නිළිය සමාධි ලක්සිරි– 2020 වසරේ හොඳම නළුවා කුමාර තිරිමාදුර– 2020 වසරේ හොඳම නිළිය නීටා ප්‍රනාන්දු– 2019 වසරේ හොඳම නළුවා බිමල් ජයකොඩි– 2019 වසරේ හොඳම චිත්‍රපටය ‘දැකල පුරුදු කෙනෙක්’– 2020 වසරේ හොඳම චිත්‍රපටය ‘ද නිවුස්පේපර්’ 35 වැනි ලක්ස් සරසවිය සිනමා සම්මාන උලෙළ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර…




