දිනේෂ් චන්දිමාල් යළි දිවයිනට පැමිණෙයි
දිනේෂ් චන්දිමාල් මේ වන විට බංග්ලාදේශය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, ඔහුගේ පවුලේ හදිසි අවස්ථාවක් හේතුවෙන් ඔහු යළි හැකි ඉක්මනින් දිවයිනට පැමිණෙන බවයි. ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර දෙවන…