මම ඕනෑම ආකාරයේ විවාදයකට සූදානම් – සජිත්
තමන් ඕනෑම ආකාරයේ විවාදයක් සම්බන්ධයෙන් වන අභියෝගයකට මුහුණදීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විවාද පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක උසස් ගුණාංගයක් බවත් ආර්ථික, සමාජයීය හෝ දේශපාලන ක්ෂේත්‍රයේ හෝ ඕනෑම මාතෘකාවක් සම්බන්ධයෙන් තමන් විවාදයට සූදානම් බවයි සක්වල සුහුරු පන්ති කාමර ලබා…