අපි තාම ඉන්නේ ඒදණ්ඩ උඩ – ජනපති
මේ දක්වා ගන්නට සිදු වූ අසීරු තීරණවල ප්‍රතිඵල දෙස බැලූවිට විශ්වාසයෙන් ඉදිරියට යා හැකි තත්ත්වයක් පෙනෙන්නට ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. 2022 වර්ෂය හා සැසඳූ විට ආණ්ඩුවේ ආදායම 50% කට වඩා වැඩි වී ඇති අතර සමාජ සුබසාධනය වෙනුවෙන් දරන…




