වාහන ගෙන්වන්නේ සංචාරක කර්මාන්තය සඳහා පමණයි – රංජිත් සියඹලාපිටිය
ආනයනය කිරීම සඳහා අවසර ලබාදී ඇත්තේ සංචාරක ක්ෂේත්‍රය සඳහා භාවිත කරන රථවාහන පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඒ අනුව ලබාදී ඇති නිර්නායකයන්ට අනුව මෙම ක්‍රියාවලිය සිදුවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. සංචාරක කර්මාන්තය සඳහා බස් 250ක් සහ…