ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉහළම සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල දැන් ක්‍රියාත්මකයි
ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා 2023 වසරේ දී පමණක් රුපියල් බිලියන 200කට ආසන්න මුදලක් ගෙවා ඇති බව ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) රජිත් කීර්ති තෙන්නකෝන් පැවසීය. 2024 මාර්තු 31 වන විට අස්වැසුම ප්‍රතිලාභීන් සංඛ්‍යාව 1,854,308 ක් බවද…