WT20 Qualifier : ශ්‍රී ලංකා තායිලන්ත තරගය අද
2024 පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය අද (25) ආරම්භ වනවා. ඒ අනුව අද දිනයේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා තායිලන්ත කාන්තා කණ්ඩායම අතර තරගය පැවැත්වීමට නියමිතයි. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු…




