පුනර්ජනනීය බලශක්තිය වාහන නිෂ්පාදනය ඇතුළු ක්ෂේත්‍ර පුළුල් කිරීමට චීනයේ සහාය
චීන කුඩා හා මධ්‍යම වාණිජ ව්‍යවසායකයන්ගේ සංගමය පුනර්ජනනීය බලශක්තිය, වාහන නිෂ්පාදන, කෘෂි තාක්ෂණ, කඩදාසි හා මුද්‍රණ ආශ්‍රිත ක්ෂේත්‍ර පුළුල් කිරීමට චීනයේ සහාය ලබාදෙන බව චීන කුඩා හා මධ්‍යම වාණිජ ව්‍යවසායකයන්ගේ සංගමය පවසයි. අගමැති දිනේෂ් ගුණවර්ධන සහ චීන කුඩා හා මධ්‍යම…




