සංචාරක කර්මාන්තය සඳහා වාහන 1,000 ක් ආනයනයට කැබිනට් අනුමැතිය
විශේෂ බදු සහන ලබා දීමකින් තොරව සංචාරකයින් ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කරන වෑන් රථ 750ක් සහ බස් රථ 250ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ඒ අනුව, සංචාරකයන් ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කරන ආසන 06-15 සහිත වෑන් රථ (විදුලි සහ…