ජාතික පැළ සිටුවීමේ නැකතට සිටුවන්න කථානායක ඇතුළු සභාගැබේ නිලධාරීන්ට පැළ බෙදයි
අලුත් අවුරුදු නැකැත් සීට්ටුවේ අප්‍රේල් මස 18 වැනි දින පෙරවරු 10.16ට යෙදෙන ජාතික පැළ සිටුවීමේ නැකතට සිටුවීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන ඇතුළු පාර්ලිමේන්තු නිලධාරීන්ට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර විසින් (02) පලතුරු පැළ බෙදාදෙන ලදි. දේශීය වෛද්‍ය රාජ්‍ය…