ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් 21දා දියතලාවේදී මහ ඉහළින්
ශ්‍රී ලාංකේය මෝටර් රථ හා යතුරුපැදි ක්‍රීඩාවේ දැවැන්තම තරගාවලිය ලෙස සැලකෙන ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලියට මෝටර් රථ ධාවකයෝ 150ක් හා යතුරුපැදි ධාවකයෝ 120ක් ලියාපදිංචිය සහතික කරති. කොරෝනා උවදුරෙන් වසර පහකට පසු යළිත් ආරම්භවන ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලියට ඉතිහාසයේ කිසිදිනෙකටත් වඩා…