ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රී ලංකාව සිව්වැනි ස්ථානය දක්වා ඉදිරියට
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය සමඟ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමත් සමඟ ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 4 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා. මෙම තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ තරග දෙකක්…