නිල සංචිත වත්කම් මාර්තුවේදී 9.5%කින් ඉහළට
මෙරට නිල සංචිත වත්කම් ප්රමාණය මේ වසරේ මාර්තු මාසයේ 9.5%කින් ඉහළ ගොස් අමෙරිකානු ඩොලර් බිලියන 5 සීමාව දක්වා පැමිණ තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව සිය නවතම දත්ත වාර්තා මඟින් පෙන්වා දෙයි. ඒ අනුව 2024 පෙබරවාරිය අවසානයේ එක්සත් ජනපද ඩොලර්…