කතරගම සිදු කරන හොර අටපිරිකර ජාවාරම හසුවේ
කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන්ට සිවුරු කොටස් කාඩ්බෝඩ්වල ඔතා සකස් කර ඇති ව්‍යාජ අටපිරිකර අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයන් දෙදෙනෙක් කතරගම පොලිසිය හා මොනරාගල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් (13) පෙරවරුවේ කතරගම පුදබිමේදී අත්අඩංගුවට ගනු ලැබූහ. ඒ කතරගම…




