සතොස භාණ්ඩ කිහිපයක මිල අඩු කරයි
එළැඹෙන වෙසක් උත්සවය අරමුණු කරගනිමින් ලංකා සතොස ආයතනය භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා. හාල්මැස්සෝ, ලොකු ළුෑණු, කඩල සහ සුදු සීනි වල මිල මෙලෙස අඩුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. අදාළ නිවේදනය පහතින්.
එළැඹෙන වෙසක් උත්සවය අරමුණු කරගනිමින් ලංකා සතොස ආයතනය භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා. හාල්මැස්සෝ, ලොකු ළුෑණු, කඩල සහ සුදු සීනි වල මිල මෙලෙස අඩුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. අදාළ නිවේදනය පහතින්.
(22) සිට ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙනතුරු බහුදින ධීවර යාත්‍රා ඇතුළුව සියලුම ධීවර යාත්‍රා සඳහා රැකියාවට පිටත්වීම සඳහා අවසර ලබා නොදෙන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින වටා මුහුදු ප්‍රදේශවල ඉදිරි දින කිහිපයේදී දැඩි වර්ෂාපතනයක් හා දැඩි සුළං…
ඉරාන ජනාධිපතිවරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය ප්‍රකාශය කිරීම සඳහා අද දින පාර්ලිමේන්තුවේ විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වනු ලැබුවා. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් කරන ලද ඉල්ලීමක් අනුව මෙම නිශ්ශබ්දතාවය පවත්වා තිබෙනවා.
ලියාපදිංචි නොකළ දන්සල් (22) දිනය තුළදී ලියාපදිංචි කිරීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දන්සල් සංවිධායකවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ අනුව මේ වනවිට දිවයින පුරා දන්සැල් 2200ක් ලියාපදිංචි වී ඇති බවයි එහි සභාපති උපුල් රෝහණ සඳහන් කළේ. ලියාපදිංචි…
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා අමෙරිකා කණ්ඩායම අතර පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් කඩුලු 5 ක ජයක් ලබා ගැනීමට අමෙරිකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් අමෙරිකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට බංග්ලාදේශ කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය…
පොතුහැර සහ තලවත්තේගෙදර දුම්රිය ස්ථාන අතරදී දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබෙනවා. ඒ අනුව කුරුණෑගල සිට කොළඹ බලා ධාවනය වෙමින් පැවති කාර්යාල දුම්රිය මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති බවයි සඳහන් වෙන්නේ. මේ හේතුවෙන් එම දුම්රිය ස්ථානයන් පසු කිරීමට නියමිත දුම්රියන් ප්‍රමාදයන්…
නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය…
තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වෙන 1st Asian Relay Championship තරගාවලියේ මීටර් 4×400 පිරිමි තරගයේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී තිබෙනවා. මීට අමතරව 4×100 කාන්තා තරගයේ පස්වැනි ස්ථානය, 4×100 පිරිමි තරගයේ සිව්වැනි ස්ථානය, 4×400 කාන්තා තරගයේ සිව්වැනි ස්ථානය හිමිකර…
2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය (21) අවසන් වුණා. ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ඉහළම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට (21) පත් වුණා. ඒ අනුව අමෙරිකානු ඩොලර් 120,000 ක…
සමාජය සවිබලගැන්වීම වෙනුවෙන් ඉඩම තීරණාත්මක සාධකයක් වන බවත් එබැවින් වගා කර නොමැති ඉඩම් වගා කටයුතු සඳහා යොදා ගැනීමට හැකිවන නව නීති හඳුන්වා දීමට කටයුතු කරන බවත් සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් සඳහන් කළේය. එමෙන්ම සමාජ සවිබලගැන්වීම් උදෙසා අධ්‍යාපන සහතික…