Category Foreign

Kottu Roti ඇතුලු ලාංකික වචන කිහිපයක් Oxford ඉංග්‍රීසි ශබ්දකෝෂයට ඇතුළත් කෙරේ

ලොව පිළිගත් ප්‍රමුඛ ඉංග්‍රීසි ශබ්දකෝෂයක් වන ඔක්ස්ෆර්ඩ් (Oxford) ඉංග්‍රීසි ශබ්දකෝෂය සඳහා ශ්‍රී ලංකාවේ බහුලව භාවිතා වන වචන කිහිපයක් අලුතින් ඇතුළත් කර තිබෙනවා. එම ශබ්දකෝෂයේ 2025 ජුනි යාවත්කාලීන කිරීම සඳහා මෙම භාෂාමය මෙන්ම සංස්කෘතික වැදගත්කමක් ඇති නව වචන ඇතුළත් කර ඇති…

විදේශ කටයුතු ඇමති හා මෙරට ඉරාන තානාපතිවරයා අතර හමුවක්

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ශ්‍රී ලංකාවේ ඉරාන තානාපතිවරයා හමුවී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. කලාපීය සාමය සහ ස්ථාවරත්වය සඳහා තිරසර රාජතාන්ත්‍රික උත්සාහයන්හි වැදගත්කම අමාත්‍යවරයා විසින් ඉරාන තානාපතිවරයාට අවධාරණය කර ඇති බවයි සඳහන් වෙන්නේ. එසේම එහිදී ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්…

ඉරානයට අපනයනය කරන තේ කිලෝවක මිළ රුපියල් 30කින් පහළට

තේ පොහොර සහනාධාරය දෙගුණයකින් ඉහළට

මෙම සතියට අදාළව පැවති කොළඹ තේ වෙන්දේසියේදී ඉරානයට අපනයනය කරන තේ කිලෝග්‍රෑමයක මිල රුපියල් 30 කින් පමණ පහළ ගොස් තිබෙනවා.  මේ අතර, ඉරාන – ඊශ්‍රායලය යුද අර්බුදය තවදුරටත් පැවතියහොත්, මෙරට තේ අපනයන කටයුතුවලට බාධා එල්ල විය හැකි බවයි කොළඹ තේ…

කටාරයේ අමෙරිකානු කඳවුරට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඉරානය සටන් විරාමයකට කැමති වෙයි

කටාරයේ පිහිටි අමෙරිකානු කඳවුරට එල්ල වූ “සාර්ථක” ඉරාන ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය මත සටන් විරාමයක් “පැනවූ” බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය නිවේදනය කරනවා.  එම සටන් විරාමය නිවේදනය කරමින් ඉරානය පවසන්නේ, ට්‍රම්ප් සටන් විරාමයක් සඳහා “යාචනා කළ” බවයි.

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම: සටන් විරාමය කඩ කිරීම ගැන ට්‍රම්ප් අප්‍රසාදය පළ කරයි

ඊශ්‍රායලය සහ ඉරානය යන රටවල් දෙකම සටන් විරාමය උල්ලංඝනය කර ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඒ අනුව එම රටවල් දෙක කෙරෙහිම තම අසතුට පළ කරන බවත්, ඊශ්‍රායලයේ ක්‍රියාවලිය කෙරෙහි ද අප්‍රසාදය පළ කරන බවයි සිය සමාජ මාධ්‍ය ගිණුමේ…

ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් ගැන දැනුම්වත් කිරීමක්

කටාර් ගුවන් සේවය සහ කුවේට් රාජ්‍යයේ සිට ක්‍රියාත්මක වන ජසීරා ගුවන් සේවය සිය ගුවන් ගමන් මෙහෙයුම් අත්හිහිටුවා ඇති බවට තමන් වෙත දැනුම් දී ඇති බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා අද (24)අලුයම 05.00 ට පැවසීය . ඒ අනුව කටුනායක…

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම: ඉරානයෙන් යළි මිසයිල ප්‍රහාරයක්

සටන් විරාමයෙන් පසුව, ඉරානයෙන් යලිත් මිසයිල දියත් කිරීම් අනාවරණය කර ගෙන ඇති අතර, ඊශ්‍රායලයේ අනතුරු ඇඟවීමේ සයිරන් සක්‍රිය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව නැවත දැනුම් දෙන තුරු නවාතැන් වලට ගොස් එහි රැඳී සිටින ලෙසට ජනතාවට අනතුරු…

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම: සටන් විරාමය ආරම්භ වූ බව ට්‍රම්ප් නිවේදනය කරයි

ඊශ්‍රායලය සහ ඉරානය අතර එකඟ වූ සටන් විරාමය මේ වන විට ආරම්භ වී ඇති බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඒ අනුව කරුණාකර එය උල්ලංඝණය කිරීමෙන් වළකින ලෙස ඔහු දෙරටෙන්ම ඉල්ලා සිටින බවයි සඳහන් වෙන්නේ.

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම: ඉරානයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර

ඉරානයෙන් නව මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට සූදානම් වන බැවින් ආරක්ෂිත ස්ථානවලට යොමුවන ලෙස ඊශ්‍රායලය එරට ජනතාවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. රටේ ප්‍රදේශ කිහිපයක ගුවන් ප්‍රහාරක සයිරන් සක්‍රිය කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ඉරානය හා ඊශ්‍රායලය…

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම: කිසිඳු සටන් විරාමයකට එකඟ වී නැහැ – ඉරාන විදේශ ඇමති

කිසිඳු සටන් විරාමයක් හෝ හමුදා මෙහෙයුම් නැවැත්වීමක් සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ නොමැති බව ඉරාන විදේශ අමාත්‍යවරයා පවසනවා. කෙසේ නමුත් ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන ප්‍රහාර නැවැත්වීමට කටයුතු කරන්නේ නම් තවදුරටත් ප්‍රහාර එල්ල කිරීමට අදහස් නොකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ. ඉරානය…