ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

ඉන්දීය නිළියක්වන ෂෙෆාලි ජරිවාලා ඊයේ (27) මුම්බායිහිදී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. හෘදයාබාධයක් හේතුවෙන් ඇය මියගොස් ඇති බවයි වාර්තා සඳහන් කරන්නේ. මියයන විට ඇය 42 වැනි වියේ පසුවූවා. අසනීප තත්ත්වය හේතුවෙන් ඇයව සැමියා විසින් රෝහල් ගත කළ ද,…













