ලීක් වූ හඬපටයෙන් තායි අගමැතිනියගේ වැඩ තහනම්

දුරකථන ඇමතුමක් මාධ්‍යයට නිකුත්වීම නිසා ඇති වූ තත්ත්වයක් හේතුවෙන් තායි අගමැතිවරිය වූ පේටොංටාර්න් ෂිනවත්‍රාගේ වැඩ තහනම් කර තිබේ. ඒ අනුව කාම්බෝජයේ හිටපු නායක Hun Sen අමතා ඇය සිය තායි හමුදා අණ දෙන නිලධාරියෙකු විවේචනය කිරීමක් සිදුකර ඇති අතර, මෙම සිදුවීමත්…













